Friday, November 8, 2013

Firefox ට්‍රික්ස්

► Firefox ස්පීඩ් එක වැඩි කරමු ද?ෆයෆොක්ස් එකේ සෙටින්ග්ස් තියෙන්නේ dialup connections වලට ඉතින් ඔයාලට broadband connection එකක් තියේ නම් මෙහෙම කරලා ස්පීඩ් එක වැඩි කරගන්න..

“about:config” කියල ටයිප් කරන්න address bar එකේ. දැන් “network.http” කියල ඇති filter field එකේ, එකේ මේ විදියට සෙටින්ග්ස් වෙනස් කරන්න (double-click )

network.http.pipelining එක “true
network.http.proxy.pipelining එක “true
network.http.pipelining.maxrequestsමේකට 30 වගේ නොම්මරයක් දාන්න..

තව දෙයක් කරන්න පුළුවන් ඕනනම්. මේ ඉන්න මෙනු එකේම කොහේ හරි  right-click කරලා  New-> Integer කියන එක අරන් එකේ Name එකට “nglayout.initialpaint.delay” කියල දාල එකේ අගය “0″ කරන්න. මේකෙන් වෙන්නේ ෆයෆොක්ස් එක තොරතුරු ලැබුන ගමන ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න එක.



► RAM එක ගන්නවා වැඩියි නේද. එක අඩු කරන්න පුළුවන්..
ආයේ යන්න about:config, filter “browser.cache” කියන තැනට. දැන්  “browser.cache.disk.capacity”. එක තියෙන්නේ 50000, එත එක අඩු කරන්න පුළුවන්, ඔයාට තියෙන්නේ 512MB හෝ 1GB RAM එකක් නම් 15000 ට විතර අඩු කරන්න පුළුවන්.


Minimize කලාම RAM එක වෙනුවට Hard disk එකේ ඉඩක් ගන්න හදන්නේ මෙහෙම

ආයෙම  යන්න about:config එකට. ගිහින් කොහේ හරි right-click කරලා New කියල select කරන්න. එකේ  Boolean කියන එක ගන්න. දන එකේ Name එකට config.trim_on_minimize කියල දෙන්න.එක  TRUE කියල දාන්න.. දැන් ෆයෆොක්ස් එක restart කරන්න..

මේවා කරද්දී ඔයාල වගකීමෙන් කරන්න. සිදු වෙන වැරදි වලට මන වගකියන්නේ නෑ

Firefox Keyboard shortcuts.
  • Spacebar (page down)
  • Shift-Spacebar (page up)
  • Ctrl+F (find)
  • Alt-N (find next)
  • Ctrl+D (bookmark page)
  • Ctrl+T (new tab)
  • Ctrl+K (go to search box)
  • Ctrl+L (go to address bar)
  • Ctrl+= (increase text size)
  • Ctrl+- (decrease text size)
  • Ctrl-W (close tab)
  • F5 (reload)
  • Alt-Home (go to home page)

No comments:

Post a Comment